Monday, 21 November 2022

Sri Lankan Hoppers Recipe / ආප්ප - Easy Recipe For Cold Climates - In both Sinhala and English languages


This recipe is in both Sinhala and English Languages.


Sri Lankan hoppers

Sri Lankan Hoppers

Hoppers


Please see below for the recipe in English language

සීත රටවල අපි ආප්ප හදන්නේ මෙහෙමයි

ඕනෑම සීතල රටක හොදට පිපිලා එන  ආප්ප හදන්න පුලුවන් රහස සමග රෙසිපිය:


  • හාල් කොටලා පිටි හදා ගන්න ඕන නැහැ.  කඩේ තියන හාල් පිටි ගන්න
  • පාන් හදන විශේෂ පිටි - (Strong White Bread) - මේ පිටි වර්ගය තියෙන්නේ හුගක්ම පිටරට වල පාන් හදන මැෂින් වලට දාන්න.
  • මැගී පොල් කිරි පැකට්‍ එකෙන් පොල් කිරි හදා ගන්න 
  • පොල් කිරි ගන්න ය වතුර ප්‍රමාණය වෙනුවට පොල් කිරි දාන්න . ගොඩක් කිරි රසට ආවත් කැලරි ප්‍රමාණය වැඩියි.


මගේ මේ රෙසිපි එක කවදාවත් වැ රැදිලා නැ හැ .

අවශ්‍ය දේවල් :



Ingredients for hoppers - Potchimes.com

  • හාල් පිටි කප්  2 ක්  ගන්න (කඩේ තියන පිටි )
  • පාන් හදන විශේෂ පිටි කප් 1/2 - (Strong White Bread Flour) මේ පිටි වර්ගය තියෙන්නේ හුගක්ම පිටරට වල පාන් හදන මැෂින් වලට දාන්න. ලංකාවේ ඔයාලා පාන් පෙත්තක් බැටර් එකට දාන්න මේ පිටි හොයා ගැන නැත්නම්. පස්සේ පාන් පෙත්තපොඩි කරලා බැටර් එකටම එකතු කර ගන්න  ) 
  • යිස්ට්  තේ හැදි   1 + සුදු සීනි තේ හැදි 2
  • රතු සීනි  මේස හැදි  2
  • මැගී පොල් කිරි  පිටි මේස හැදි 5
  • ලුණු  තේ හැදි   2
  • වතුර කප් 3 ක් සහ තවත් ටිකක් ඕන වෙයි 


මේ ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුරුදු උනාට පස්සේ 


  • මුලින්ම යීස්ට් ටික සහ සුදු සීනි ටික පොඩි කප් එකකට දාලා එකට උණු වතුර(උතුරන වතුර නෙමේ )   මේස හැදි 5ක් වගේ දාලා සීනි ටික දිය වෙන්න හොදින් කවලම් කරලා වහල තියන්න විනාඩි 5/7 වගේ. 
දැන් ඇරලා බලනකොට හොදට පිපිලා තියෙනවා නේද? නැත්නම් යිස්ට් පරණ වෙලා හරි හොද වර්ගයක් නෙමේ.  එක හරියන්නේ නැ.

  • පිපිලා තියන යිස්ට් ටික ලා උනු වතුර කප් 2 1/2ක දිය කරන්න.  මැගී පොල්කිරි පිටි මේස හැදි 4ක්,  එයටම දිය කරලා ගන්න 
  • හාල් පිටි සහ පාන් හදන පිටි හොදින් කවලම්  කරගන්න. යිස්ට් මිශ්‍රණය ටික ටික දමමින් කවලම් කරගන්න ඔක්කොම හොදින් එකතු වෙන්න. වතුර මදි නම් ටිකක් දාන්න. ඉස්සර අපේ ආච්චිලා නම් අතෙන් තමයි කවලම් කලේ . මතකද ? 


දැන් තමයි රහස කියන්න යන්නේ. සීත රටවල තියන මිනිස්සු උණුසුම රදව ගන්න කළු පාට පාවිච්චි කරන බව, කළු පාට ඈදුම් අදින බව අපි දන්නවනේ ඉතින් මෙතනත් කරන්නේ ඒකම තමය්.


  • ආප්ප මිශ්‍රණය තියන බාජනය කළු පාට පිගානකින් වහන්න. කළු පාට තුවායක් හරි කළු පාට බෑග් එකකින් සම්පුර්ණයෙන් වහන්න. පහල තියන පින්තුර බලන්නකෝ.
  • දැන් අවන් එක දාන්න සෙල්සියස් 180 ට විනාඩි 10ක් රත් වෙන්න.  පස්සේ ඔෆ් කරන්න. කළු පාටින් වහපු බාජනය අවන් එකෙන් තියන්න. පැය 6/7 ක් වත් තියෙන්න ඕන. උණුසුම් Summer මාස වල නම් අවන් රත් කරන්න ඕන නැහැ . නිකම්ම අවන් එකේ තියන්න 

උදේ 9 ට තිබ්බ නම් රාත්‍රී 7/8 වෙනකොට ආප්ප හදන්න පුළුවන් 


හවස 6 ට විතර බාජනය එලියට අරන් බලන්න. හොදින් පිපිලා තියනවා නේද ? 

දැන් උණු වතුර කප් එකකට තවත් පොල් පිටි හැඳි 1ක් සහ ලුණු තේ හැදී 2ක් වගේ , රතු සීනි  මේස හැඳි 2 ක් මිශ්‍ර  කරලා පිටි එක  ඝන එත් ටිකක් දියාරු ගතියට එන්න හදා ගන්න. ගොඩක් වතුර දා ගන්න එපා. පරිස්සමින් ටික ටික ගානට එනකම් දාගන්න. වැඩි වගේ නම් වතුර දාන එක නවත්තන්න

  • දැන් ආයෙත් කළු පාට තුවායෙන් වහල අවන් එකේ තියන්න පැය 1ක් 2ක් වගේ

  • හවස 7ත 8 වෙනකොට ආප්ප හදන්න පුළුවන්

  • තාච්චිය හොදට රත් වෙන්න තියල බැටර් එකෙන් කප් බාගයක් වගේ දාල කරකවල වහල ආප්ප හදා ගන්න.

Sri Lankan Hoppers

Beautiful round hoppers, soft in the middle, crispy and golden at the edges are a real Sri Lankan culinary delight!

Although our mums and grandmothers are quite efficient in making hoppers, the new generation finds it quite challenging to get them right.  They tend to give up easily after a couple of attempts feeling frustrated and disappointed. However, they can run to a nearby hopper stall and buy any number of them, all fresh and crispy but those who live abroad have no access to hoppers and the only option left is to make them at home.

I share this perfect recipe with you which was tested numerous times to bring out successful results in cold climates and trust me, you will be making hoppers like a pro!

So, good luck friends! Enjoy your perfect hoppers with a spicy chicken or fish curry, not forgetting a tongue-burning ‘lunu miris’ (chilli chutney)


So, let’s make hoppers for supper tonight;


Ingredients for hoppers - Potchimes.com
Ingredients needed:

  • 2 cups - Rice flour    
  • 1/2 cup - Strong White Bread Flour
  • 1tsp Yeast     
  • 2tsp White Sugar        
  • 2tbsp Brown sugar   
  • 5tbsp Maggi coconut milk powder      
  • 2tsp Salt                  
  • 3 Cups Warm water or a bit more (approximately)         


 Method :

1) Bloom the yeast

  • Mix yeast and 2tsp white sugar with 5tbsp of warm water
  • Stir rapidly until sugar is dissolved 
  • Cover and keep for 5/7 mins

                        


                    


                    

Yeast has bloomed

2) Make The Batter
  • Mix the fermented yeast and 4 tbsp of Maggi coconut powder in 2 1/2 cups of warm water
  • Add this milky liquid to the rice flour and yeast mixture, stir with a wooden spoon or a spatula
  • Add more hot water gradually and mix vigorously until the flour becomes a soft dough but not runny

The secret of fermenting the batter in cold climates
  • Cover the bowl with a black plate and then with a black tea towel or any black cloth. Place it in a dark place.  I usually switch the oven on for 180C for 10mins and switch it off.  Then place the bowl in the oven.  In the summer months you do not have to heat the oven but place the bowl covered with a black cloth in it
  • Now place the bowl inside and leave the batter to ferment at least for 6/7 hrs
                                        Cover the dough with a black cloth
      Black colour retains the heat/warmth which is best for fermenting the dough. This method works for any cold climatic conditions

                Place the dough in a dark place            
  • After 5-6 hrs, open the lid,  mix another 1 tbsp of Maggi coconut milk powder and 2tsp salt and the 2tbsp of brown sugar into a cup of hot water and pour onto the batter and stir thoroughly with a wooden spoon until the batter turns into a thick yet runny liquid.  You can add more hot water if the batter is too thick. If you make the batter too runny you may not be able to make hoppers.  So, take good care of how much water you add to the batter at this point.
  • Cover again with a black cloth and leave for another 1 or 2 hrs in a dark place or in the oven
  • Bubbles on the surface indicate the batter is ready to use

The right consistency of the dough for making perfect hoppers


3) Make hoppers 

Now that your batter is ready, Let’s make  hoppers                                         


  • Heat up your non-stick hopper-making pan or the old fashioned pan on medium flame
  • Pour a ladle full of batter into the pan and swirl it twice. Place the pan back on the flame, and cover it.  
  • One hopper will take 5 min to be baked until crispy
  • Once ready, slowly loosen from the edges with a flat wooden spatula and take out the hopper.  Return the pan quickly onto the flame as it should be ready to bake the next one
  • Repeat until you make the desired amount of hoppers
  • For egg hoppers, you must break the egg right onto the hopper as soon as you swirl the pan with the batter. Cover and cook. Sprinkle salt and pepper on the top.  
  • For a sweeter version at tea time, grate some jaggery onto the hopper, once it is baked and fold it in half
  • You can store any extra batter in the fridge and before making hoppers from it, you must take it out of the fridge at least 1hr before.

You cannot go wrong anywhere with this recipe as it has been tested many times and has never let me down.

Aappa



1 Comments:

  1. Thank you I will definitely be trying this recipe.

    ReplyDelete