Sunday 13 October 2024

නියම ලන්කාවෙ සම්බෝලය

 Sri Lankan Coconut Sambol

නියම ලන්කාවෙ සම්බෝලය

  • රතු මිරිස් කුඩු, අමු මිරිස් 2/3, කරපින්චා කොල පොඩිවට කපා , සුදු ලූනු බික් 4/5, ලූනු සහ ලුනු මේවා ඔක්කොම වන්ගෙඩියට දාන්න
  • දැන් හොඳින් කොටා ගන්න
  • ගා ගත්ත පොල් දමා හොඳින් කොටන්න
  • දැන් වෙනම දීසියකට ඔක්කොම දමා ගම්මිරිස් කුඩු , ලෙමන් ඉස්ම දමා අතින් හොඳින් කවලවම් කරන්න . උම්බලකඩ තියනව නම් දාන්න
  • කාශ්මීර් මිරිස් කුඩු තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න . එතකොට මේ වගේ ලස්සන පාටක් එනවා
Sri Lankan sambol

0 Comments:

Post a Comment